එලකිරි එකේ ඕන කෙනෙක්ගේ පෝස්ට් එකකට ඕන කෙනෙක්ට රිප්ලයි කරන්න පුලුවන්, ඔයාගේ කතාවට මම කුචිකවාගෙන ෆුල් ට්‍රය් එකක් දුන්න හිනාවෙන්න ඒත් හිනාගියේ නැහැ, ආයිමත් මම ට්‍රයි කරලා බලන්නම් හිනාවෙන්න, අනිත් එක ඔයා වගේ ජෝකර් කෙනෙක් මීට වඩා හොද ජෝක් එකක් දැම්මනම් මට හිනාවෙන්න තිබුනා