ඉස්සර අපි සෙල්ලම් කඩයක් කලා.. පරන බඩු, කේක් පෙට්ටි, මදටිය ඇට, රබර් ඇට, වගේ දේවල් ගත්තේ. ලස්සනට කැශියර් එක වගේ හදාගෙන පරන තරාදියක් තිබ්බා.,.. අක්කලා දෙන්නයි මල්ලියි අපි 4 දෙනා කඩේ බඩු ගන්නයි කැශියර්.. මතක් වෙද්දිත් සතුටුයි...
පොඩි කාලෙ මිදුලේ සෙල්ලම් ගෙයක් අටෝගෙන ඉන්න ආසයි.. වැලි තියෙන හරියේ...