මේක නම් විහිලුවක් වෙලා ගිනිතියා ගත්ත ඉන්දරතන හාමුදුරුවන්ගේ දේහය ගෙනිච්චයි කියල මේ සුධම්ම හිමියෝ ගිනිතියාගන්න ලක ලැහැස්තී වීම.....රාළට තෙරෙන දේ කෙලින්ම කියලා දාමු එහෙනම් සුධම්ම හාමුදුරුවෝ මල මිනිය විකුනන් කන්න හැදුවා වැඩේ ගැස්සුනා දැන් මේ සුධම්ම කඳ පනූවා වෙන්ට ඕනෑ බොවත්තේ හාමුදුරුවන්ගේ...