අනේ ෆේක් පකෝ, තෝගෙන් කලින් අහපු ප්‍රශ්න වලට උත්තර දීපන්,
ඔන්න අයෙත් දැන්ම මතක් වෙන්න කියලා
උබෙන් මම දෙයක් අහන්නම්, මොලයක් කියල එකක් ලාවට හරි තියෙනවා නම් මම අහන දේවල් වලට හිතලා උත්හර දීපන්.
මම මේ දේ කලිනුත් ඇහුව, එත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ ගොන් උත්තර හම්බ උනේ. (හරියට කුරානේ තියෙන ඒවා වගේ)...