1. Miami-Vice

    උතුර පුරා දුවාපන් දොස්තර

    සුපිරි ඩෑල් එකක් පත්වීම් හදල තියෙන්නෙ :lol:
  2. Miami-Vice

    place to buy Vitamin K2 mk7

    bump
  3. Miami-Vice

    ශලනිගේ කසාදය කොච්චර කාලයක් පවතීද ? 😎

    මෙව්වනෙ යකෝ පෝල් :lol: එක ඔප්ෂන් එකක් සති 2 :lol:
  4. Miami-Vice

    Sri Lanka gets more remittances from Maldives than Australia

    :lol: කොහොම උනත් ඒගොල්ලො රට හදන්ඩ දෙන උපදෙස් අපි අගය කරන්ඩ ඕනෙ :lol:
  5. Miami-Vice

    Russian Luna-25 Probe Crashed

    https://en.wikipedia.org/wiki/Roscosmos#Current_programs
  6. Miami-Vice

    මේ වගේ මූවීස් ටිකක සජස්ට් කරන්න

    22nd jump street... duh :baffled: Hall pass Horrible bosses (1 and 2) Wild Hogs Starsky and Hutch (2004) Chips (2017) Whole nine yards Magic Mike
  7. Miami-Vice

    Rasne sellan ne

    :-(
  8. Miami-Vice

    රෝද දෙකේ මේනියාව...

    ගොං වැඩ වලට වැඩිය ඉවසන්ඩ බැරි මුංගෙ පොර ටෝක් 🥴
  9. Miami-Vice

    colombo posh people ලා help

    කොළඹින් පිට හිටියත් ඇප කාරයෙක් නැතුව මෙම්බර්ෂිප් ගන්න පුලුවං රු. 2000/= ඇප තියල
  10. Miami-Vice

    Russian Luna-25 Probe Crashed

    උඹ ඔය කියන්නෙ සෝවියට් සංගමය වට්ටල අවුරුදු දෙක තුනක් විතර යනකං තත්වය ගැන... ඒ කාලය ඇතුලත යම්කිසි ලොස් එකක් වෙන්න ඇති, හැබැයි ඊට කලින් අවුරුදු 70ක් විතර තිබුනෙ මොස්කව් යටතේ පාලනයක්... ඒ කාලෙ තමයි ප්‍රධාන සොයාගැනීම් බහුතරයක් උනේ... ඒ කාලෙ තිබුන ටෙක්නොලොජි එක රුසියාවට නැති උනා කියල පිලිගන්න අමාරුයි
  11. Miami-Vice

    ලංකාවේ වගේම නහර කාරයෝ වෙන රටවලත් ඉන්නවා..😬

    ඕකුන් දෙන්නව අල්ලල අත් මාරු කරල කන් දෙක අල්ලගෙන දන ගස්සල තියන්ඩ ඕනෙ ජිම් එක ඉස්සරහ :lol:
  12. Miami-Vice

    Russian Luna-25 Probe Crashed

    ඒක පිළිගන්න අමාරුයිනෙ බං... යුක්‍රේන් සයන්ටිස්ට්ලට ඕව හොරෙං කරන්න බැහැනෙ... උං හැමදෙයක්ම කරේ මොස්කව් දැනුවත්ව... හාඩ්වෙයා ලොස් එකනං පිළිගන්ඩ වෙනව :yes:
  13. Miami-Vice

    Russian Luna-25 Probe Crashed

    https://en.wikipedia.org/wiki/India%E2%80%93Russia_relations
  14. Miami-Vice

    Russian Luna-25 Probe Crashed

    වැදගත් වෙන්නෙ හාඩ්වෙයා නෙමෙයි බං, ටෙක්නොලොජි එක... සෝවියට් රුසියාව වැටුන කියල ටෙක්නොලොජි එක නැති උනේ නැහැ.... හැබැයි සෝවියට් රුසියාව තරං රුසියාවට සල්ලි තිබුනෙ නෑ... ඒ නිසා අභ්යාවකාස වැඩ වැඩිය කරේ නෑ https://en.wikipedia.org/wiki/Roscosmos#Current_programs
  15. Miami-Vice

    Russian Luna-25 Probe Crashed

    කන්ටෙක්ස්ට් එකට අදාල නෑ කිව්වෙ ඇයි බං? උඹ කියන හඳ තියෙන්නෙ අපි කියන අභ්යාවකාසෙ නෙමෙයිද? :eek:

    No contents