REP 38+
:eek::eek::eek:
ගණන් ගන්න එපා බ්‍රෝ.. එහෙනම් මම උඹට වඩා මානසික ලෙඩෙක් වෙලා හිටියා ඒ කාලෙ.. උඹ වැලනේ බැලුවෙ.. මං බැලුවෙ මිනිස්සු මරන එව්වා, මැරිච්ච එව්වා, කුණුවෙලා පණුවො දාපුවා, ඔපරේෂන් කරන එව්වා, ඇක්සිඩන්ට් වෙන එව්වා ඔය වගේ සාමාන්‍යයෙන් මනුස්සයෙක් නොබලන දේවල්.. මම ඒකට ඇබ්බැහි උනා...