1. ජ

    දඹුල්ලේ සිද්ධිය අනවශ්‍ය ප‍්‍රශ්නයක්!!

    දඹුල්ලේ සිද්ධිය අනවශ්‍ය ප‍්‍රශ්නයක්!! ප‍්‍රශ්නය:- මේ ආණ්ඩුව දේශීය මෙන්ම ජාත්‍යන්තරව නා ගැනීම් කරන අතරේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් තරගෙට නානවා දැයි සමහරු අහනවා. දඹුල්ලේ පූජා භූමිය තුළ දේවස්ථානයකට ඉඩ දීලා අලූතින්ම නෑව ඇමති ඔබද? පිළිතුර:- මේ පල්ලි ප‍්‍රශ්නය එක පාරටම ආවෙ කොහෙන්ද කියල මට පුදුමයි...
  2. ජ

    ඇත්ත කතාව !!!!

    FomUQDNUNaM හරි ඉතින් දැන් අයෙමත් බනින්න පටන්ගනිල්ලා , ඕකනේ ඉතින් අපි හැමදාම කරන්නේ !!!!
  3. ජ

    SLT Problem

    මචන් , මම SLT BROADBAND අරන් දැන් දවස් 5 , මගේ Limit eka 25GB but 22GB පෙන්නනවා බන්, මට නන් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ , wifi full secured 13 characters api witharai use karanne , totally mama 10GB witharak use karala athi but 22GB pennanawa ????? ANy ideas ????
  4. ජ

    ඉඩම් ඇමති කියැය්!!!!

    ඉඩම් ඇමති කියැය්!!!! අපේ ඉඩම් ඇමතීම කියැය් , වෙන මොන කතාද , අපේ උන්ට මොලේ upset !!! , පන්සල පැත්තට හරි ගිහින් නැහැ බොරුවට පිස්සු කෙලිනවා , එතන ඉන්න සිංහල මිනිස්සු පවා අකමැති ඔය වැඩේට !!! mona karannada lankawe iranama !!! ZQa9U--LdAE

    No contents