1. thinking_guy

    Spa

    :sorry::sorry:
  2. thinking_guy

    Nikamek ta bandinne kellek soyami

    වෙන ත්‍රෙඩ් එකකට රිප්ලයි කරද්දී උඹේ ත්‍රෙඩ් එකත් එක්ක පැටලුනා. සල්ලි තියෙන කෙල්ලෙක්ට ට්‍රයි කරල බලපන්.
  3. thinking_guy

    අභ්‍යවකාශයට_යමු

    ත්‍රෙඩ් එකේ ටොපික් එක දැකපු ගමන් මම හිතුවෙ උඹ බොසාගෙ හොඳම ඩ්‍රයිවර් නිසා බිස්නස් වැඩකට උඹව බොසා අභ්‍යවකාශයට යවන්න හදනව කියල. :):) හොඳ ත්‍රෙඩ් එකක් එත් රෙප් දෙන්න බෑලු. You must spread some Reputation around before giving it to 50KG again.
  4. thinking_guy

    කෝච්චි කතා

    කොලබ ඉඳන් දෙහිවලින් බැහැල කෝච්චියෙ නගිනවට වඩා හොඳයි යකෝ කළුතරට යනකන් ඉතුරු ටිකත් බස් එකේම යනව.
  5. thinking_guy

    bank එකක saving account + TAX හෙල්ප්

    UNP එවුන් කලින් දින 100 ගේන කොට මම ඉස්කෝලෙ O/L කරනව බන්. ඒ කාලෙ දේශපාලන උන තිබුන ඉස්කෝලෙ යන එකෙක් ඔය කවිය කිව්ව මතකයි. මුළු කවියම මතක නෑ.
  6. thinking_guy

    පෘතුවියට සමාන ග්‍රහලෝක 7ක්

    Voyager walata wada wegen yanna puluwan concept dan hoyagena tiyenawa 450,000 mph wage. Eth awurudu 500 - 600 wadaa kaalayak yayi. :yes::yes:
  7. thinking_guy

    පෘතුවියට සමාන ග්‍රහලෝක 7ක්

    විශ්වයේ ප්‍රමාණයත් එක්ක බලද්දි ආලෝක වර්ෂ 40 කියන්නෙ ගන්නන් ගන්නත් බැරි තරම් දුරක්. ඒත් ඕකට රෝවරයක් පෘතුවියේ ඉඳන් යැව්වොත් එහෙට යනකොට අවුරුදු 500 කට වඩා යයි. එහෙම යන රෝවර් එකක් එහෙ ඉඳන් මෙහෙට එවන රේඩියෝ සිග්නල් එකක් පෘතුවියට එන්න අවුරුදු 40 වගේ යයි.
  8. thinking_guy

    Movie maker software need

    Moviemaker enne windows ekkane ban.
  9. thinking_guy

    ranjan me tharam gobba ayi ban

    රන්ජන්ට රැප් එකක් හදපු පොළොන්නරුවෙ කොල්ලො තුන්දෙනාට රන්ජන් කරපු වැඩේ tt7W2H_sNlA
  10. thinking_guy

    ranjan me tharam gobba ayi ban

    62LQJ7qmX0M
  11. thinking_guy

    IELTS Books 1 - 8 with Audios

    Thanks machan
  12. thinking_guy

    Windows Photo Viewer

    Try google Picasso.
  13. thinking_guy

    අනිවා නැරඹිය යුතු හොල්මන් චිත්‍රපටි 10ක්

    මම ඔතන තියෙන ගොඩක් ෆිල්ම් බලල තියෙනව. ඒත් මට ගොඩක් ඇල්ලුවෙ conjuring 1 conjuring 2 Anabel It Follows ෆිල්ම්ස් ටික. Anabel 2 මේ අවුරුද්දෙ රිලීස් වෙනවලු. zTlwd6uqdJs
  14. thinking_guy

    ඉන්දුනීසියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 5000 ක්

    රටින් හාල් ගෙනාවෙ නෑ. එත් මිනිස්සු කෑම සලාක ගන්න සමූපකාර වල පෝලිම්වල හිටිය. හාල් අඩු නිසා බජිරි මලවගෙන කෑව.
  15. thinking_guy

    සොරකම් කල ධනය හමුවේ.. මාගම්පුර වරායේ ආදායම

    World’s largest car, truck carrier to H’tota in March ‘MV Hoegh Tracer, the world’s largest Pure Car and Truck Carrier (PCTC) belonging to Hoegh Autoliners AS - Oslo will call at the Hambantota port during the first week of March 2017 handled by Diamond Shipping Services. The vessel plying...
  16. thinking_guy

    ඉන්දුනීසියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 5000 ක්

    අද දවසෙ (17/02) "අද" පත්තරේ මුල් පිටුව බලපන්. ඒකෙ රවිය කියල තියෙනව ලංකාවෙ ඉහල ගිහිල්ල තියෙන්නෙ ජීවන වියදම නෙමෙයි අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල කියල. මේ වගේ ගොන් කතා කියන්නෙ උන් දන්නව චන්දෙ දීපු මීහරක් ඕන දෙයක් විස්වාස කරනව කියල. :rofl::rofl:
  17. thinking_guy

    සොරකම් කල ධනය හමුවේ.. මාගම්පුර වරායේ ආදායම

    සොරකම් කල ධනය හමුවේ.. මාගම්පුර වරායේ ආදායම නැංගුරම්පොලවල් දෙකකින් පමණක් වර්ෂ 2014 දී රුපියල් මිලියන 1200ක් පමණධ 2015 දී රුපියල් මිලියන 2000 ඉක්මවන ලද හම්බන්තොට වරායේ ආදායම ඉදිරි අදියරන්ද සම්පුර්ණ වූ වර්ෂ කීපයක ඇවෑමෙන් හම්බන්තොට වරාය අද ලබන ලාබය වන රුපියල් බිලියන 11ට වැඩි ආදායමක් ඉතා පහසුවෙන්ම...
  18. thinking_guy

    ඉන්දුනීසියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 5000 ක්

    ඒ කාලෙ අපි උන්ට ආධාර දුන්න දැන් උන් අපිට දෙනව. ඒක තමයි වෙනස. මිනිස්සු කන්න හාල් නැතුව පෝලිම් වල. ඒ දවස් වල පාරට බහිනව කියපු එවුන් දැන් හොයාගන්න වත් නෑ.
  19. thinking_guy

    ඉන්දුනීසියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 5000 ක්

    උඹ කියන එකත් හරි. නියගෙ වෙන්න ඕන ප්‍රදාන හේතුව. නියගෙ නිසා ගොඩක් පැතිවල තණකොළ මැරිල වේලිලා ගිහිල්ල. තණකොළ හිඟය නිසා මෙච්චර කාලයක් තණකොළ කාපු ලක්ෂ 62 විතර හරක් සෙට් එකක් බත් කන්න පටන් ගත්ත. රටේ හාල් හිඟයක් එන එක අහන්න දෙයක්ද? :yes::yes:

    No contents