1. P

    මොකද මචන් මේක මෙච්චර ලාබ?

    වහනය පාවිච්චි කරලා නිසා කොම්මෙන්ට් කල නොහැක.හැබැයි වැඩිපුරම පාවිච්චි කරන්නේ ටුවරිසම් කරන අයයි.ඒ නම් ලාබෙට වාහනේ අරන් හම්බ කළහැකි නිසයි. වාහනේ ඩිසයින් කරලා තියෙන්නේ පනින්ෆරින එකෙන් සහ තියෙන්නේ මිට්සුබිෂි එන්ගිමක් නිසා එදෙකේ ලොකු අවුලක් වෙන්න බැහැ. නමුත් බිල්ට් කොලිටිය හා ආරක්ෂාව නම් ගානේ හැටියට...
  2. P

    Thermal grease

    Thanks Yes I need good stuff. What's the name of that
  3. P

    Thermal grease

    Thanks all
  4. P

    Thermal grease

    ලැප්ටොප් වල processor එකට දාන තර්මල් ග්‍රීස් හරි තර්මල් පේස්ට් හරි ගන්න තියෙනේ කොහෙද? ගාන කියක් වගේ වෙයිද? මට ඕන ඉතා පොඩි ප්‍රමාණයක්.
  5. P

    SAITM Vs government university

    අපරාදේ බන් උඹ උඹේ සල්ලි වියදම් කරලා එක එකාට ඉගැන්නුවේ . උඹට තියෙන්නේ ඊළඟ සැරේ කාට හරි වියදම් කරද්දී මගේ සල්ලි වලින් ඉගෙන ගන්නවානම් නොම්ලේ ටියුෂන් දෙන ගුරුවරු වෙන්න ඕන,නොමිලේ ගෙවල් සැලසුම් කරලා දෙන ඉංජිනේරුවෝ වෙන්න ඕනි, නොමිලේ නඩු කතා කරන පෙරකදෝරුවෝ වෙන්න ඕන නැත්තම් තමන්ගේ සල්ලි වලින් ඉගෙන...
  6. P

    Hi Guys Need A Help ..! Rep Denawa

    Machan apita swabhawikawa thiyena patata kiyanne Fitzpatrick grade3 kiyala. Eka ehema wenne melanin walin uv kirana walin apiwa araksha karana nisa. Glutathione walin melanin hadena eka adu karanawa. Enisa passé kale melanoma hadime avadaanama ihala yanawa. Melanoma kiyanne no1 killer cancer...
  7. P

    Cheapest automatic car in Sri Lanka

    If you think of proper auto maybe perodua axia or picanto. If you want AMT then tata nano.
  8. P

    බිත්තර කටු

    Alenne biththara parana unama. Thambaddi baking soda poddak wathurata daala thambanna.
  9. P

    Cursive Letter Help

    Bump.
  10. P

    මාලඹේ සයිටම් එක ගැන ප්‍රශ්නයක්

    මචන් ලෝකේ දියුණු රටවල වෛද්‍ය විද්‍යාලයක් ආරම්බ කරන්න ඕන අවම නිර්ණායක ටිකක් තියෙනවා, භෞතික සම්පත් වගේම,හොඳ output එකක් තියෙන ශික්ෂණ රෝහලක්,සහ සියලු අවශ්‍ය උප විසේසඥ විෂයන් හෝ එහෙම තියෙන රෝහලකට යොමුකිරීමේ හැකියාව.ඉගැන්වීමට සුදුසුකම් ඇති නිත්‍ය ආචාර්ය මඩුල්ලක්,පිළිගත් syllabas එකක්,සහ අදාල රටේ...
  11. P

    Air Cooler -SYMPHONY (NOT A/C)

    Buy potable ac.i had one absolutely useless.had to buy a portable ac again.
  12. P

    14 Car Companies That Control 54 Brands

    Reynault owns Nissan so it should be corrected.and Toyota owns Subaru and hino too.
  13. P

    මාබල් බීච් ගියා.ලංකාවෙ

    මාර්බල් බීච් නම් ලඟකදී ගියේ නැහැ.නමුත් පරෙවි දූපතේ නම් මෙහෙම වෙන් කරලා තියෙන එක ඉතාම හොඳ වැඩක්. ඒ සංවේදී කොරල් ආරක්ෂා කරගන්න මිසක් VIP අයට නෙවෙයි. කොරල් බලනවානම් අනිවාර්යයෙන් ස්නොර්කල් කරන්න දැනගෙන ඉන්න ඕන නැත්තම් මිනිස්සු ඒවා පාගල කලා දානවා.ඊට පස්සේ ඒවා අයේ හැදෙන්න අවුරුදු සිය ගානක් යනවා. අපේ...
  14. P

    තායිලන්තයේ ක්‍රා ඇල සහ හම්බන්තොට වරාය

    නෑ ඕක මෑත අනාගතයේ වෙන්නේ නැහැ.තායිලන්තය 2015 මයි මාසේ ගිවිසුම් ගහල දවස් ගානකින් ඉවත් උනා.හැදුනොත් ලංකාවට හොඳයි.නමුත් එතකොට තෙල් සපයුමත් තයිලන්තේම පටන්ගන්නවා.අපට හිතන තරම් ලොකු වාසියකුත් නැහැ. http://theindependent.sg/the-real-threat-to-spore-construction-of-thais-kra-canal-financed-by-china/
  15. P

    සමාජ රෝග උදවුවක්?

    සමාවෙන්න, මම අහල තිබ්බේ ආයුර්වේදය කියන්නේ පුරන ඍෂිවරු විශ්වදැනුම ඇසුරින් ලබාගත් ප්‍රතිකාර ඥානයක් කියල(ඉන්දියාවේ)එතකොට හෙළ වෙදකම ගුරු ගෝල පරම්පරාවෙන් පැවතෙන දෙයක් කියල. එහෙම බැලුවම දැන් වේද මහත්තුරු කරන්නෙත් අනුන් හොයාගත්ත දෙයක් දොඩවන/කරන එක තමයි. එත් ඔබතුමා වැනි අය තමන් විසින්ම සියලුදේ...
  16. P

    සමාජ රෝග උදවුවක්?

    ලිංගයක වේදනා රහිත indurated තුවාල අවම පළමුවෙන්ම එකේ exudate එක පොලරිස් අන්වීක්ෂයෙන් බලනවා.නැත්නම් vdrl/rpr කරනවා.එහෙම නැත්නම් හඳුනා නොගත් උන-PUO, පොදුවේ භාවිත කරන උපකරණ භාවිතයට කලින්(endoscopy වගේ) සමහර ශල්‍යකර්ම වලට කලින්, නැත්නම් අවදානම් ලිංගික ඇසුරු ඇත්නම් මේක බලනවා(VDRL +HIV ab).එතැනදී එක...
  17. P

    සමාජ රෝග උදවුවක්?

    වැරදයි.මේක කරන්නේ සිෆිලිස් පරික්ෂාවට.
  18. P

    සමාජ රෝග උදවුවක්?

    මේක කරන්නේ සිපිලිස්(උපදංශය)පරික්ෂාවට.vdrl පරීක්ෂණය තව ගොඩක් හේතු නිසා පොසිටිව් වෙනවා.මේවට කියන්නේ ෆෝල්ස් පොසිටිව් කියල.උද: සෙන්ගමලය ,වයිරස් උන වගේ එනිසා එක ස්කීනින් ටෙස්ට් එකක් විතරයි.තහවුරු කරන්න TPHA, TPPA , FTA-ABS වැනි පරීක්ෂාවක් අවශ්‍යයි.

    No contents