1. P

    Top 10 Ugliest Cars [2016]

    ඇමෙරිකාවේ උන්ට සල්ලි තියෙනවා,තෝරාගන්න brand ගොඩයි. උන් කාර් තෝරන්නේ ලස්සන, design එක,ප්‍රයෝගික බව, තමන්ගේ අවශ්‍යතාවට ගැලපෙන බව, ආරක්ෂාව බලල. ලංකාවේ උන් කාර් ගන්නේ ටෝයෝටද නැත්තන් මොනමගුලක් හරිකමක් නැහැ බ්‍රෑන්ඩ් නිව් ලක්ස 20ට අඩුද, ඊළඟට ගන්න එකා කැමති වෙන්නේ මොන පාටටද,උගේ අවශ්‍යතාව මොකක්ද,උට මේක...
  2. P

    Dermatologist

    dr ramya is a senoir experienced consultant retired from gall-karapitiya hospital. in central is dr chalukya gunasekara, lanka hospitals is asoka kamaladasa. nawaloka - dr janaka akarawita
  3. P

    OBD II Scanner / ඕබීඩි II ස්කෑනර්

    i use elm 327 wifi port and used dashcoomand obd 11 app, speed port, obd fusion and blue driver obd11 - all iphone free apps. also obd auto doctorEOBD facile are considered good.i have not used.
  4. P

    නුවර-උදවු

    ශ්‍රීමත් කුඩා රත්වත්ත මාවතේ යන්න ඕන.අනිවත්ත පැත්තෙන් යද්දී පාරේ දකුණු පැත්තේ හොයාගනන ලේසි.
  5. P

    දිව දෙකේ මිනිස්සු.

    දිව දෙකේ මිනිස්සු. https://www.facebook.com/apearata/videos/1027493507358450/
  6. P

    රට වැසියා ගැන නොහිතන

    රට වැසියා ගැන නොහිතන ලිප්ටන් වටරවුම සහ අවට ඔක්කොම බ්ලොක්. ඒ අතරේ මට තේරිච්ච දේ තමයි රටේ නායකයෝ කියන උන් කොච්චර කපටි සහ අර්ත්මර්තකාමීද කියන එක. මහින්ද පාගමනක් පටන්ගත්ත, එකේ සෙනග පුම්බල පෙන්නන්න උ පොඩි හයිඩ් පිට්ටනිය තෝරගත්ත.එතකොට රනිල ඉක්මනට ඒක හදනවා වගේ පෙන්නලා ඒක බ්ලොක් කළා. එකල්ල තියෙන...
  7. P

    cctv උදව්

    thanks all
  8. P

    cctv උදව්

    මේක හරියන්නෑ. අල්ලපු ගෙදරට අයෙත් හොරුපැන්න. cctv එකක් වත් හයිකරගන්න වෙයි වගේ. ඔය දන්න කට්ටියගෙන් පොඩි help එකක් ඕන. මට cctv හයිකරන්න වෙලාවක් නැහැ. එනිසා හොඳම වැඩේ 01) cctv සෙට් කරන තැනකින් බඩුත් අරන් උන්ටම කියල හයි කරගන්න එකද? 02) හොඳ cctv system අරන් technician කෙනෙකුට දීල සෙට් කරගන්න එකද...
  9. P

    Mouse ඒකක් ගන්න

    ඕක මමත් දැනගන්න උවමනාවෙන් හිටියේ.මම දැනන් හිටියේ නැහැ ඒක ඔහොම common අවුලක් කියල. මගේ ගාව තියෙන්නේ Genius wireless එකක් ගේම් ගහන්නෙත් නැහැ සාමාන්‍ය පාවිච්චිය විතරයි..තාම අවුරුද්දක්වත් නැහැ. සමහර වෙලාවට chrome එකේ එක ටැබ් එකක් ක්ලෝස් කරද්දී තුනක් විතර එකපාර ක්ලෝස් වෙනවා. මළ පනිනවා එතකොට.
  10. P

    Best Soldering Iron?

    goot කියල ජපන් එකක් තියෙනවා 40w එකක් 1200 විතර වෙයි.
  11. P

    dermatologist [HELP]

    මහාචාර්ය ජයමිණි සෙනෙවිරත්න රිජ්වේ ළමා රෝහල ජනක අකරවිට/ චාලුක්‍යා ගුණසේකර/ චාන්දනී වික්‍රමරත්න කොළඹ ජාතික රෝහල.
  12. P

    maharagama to peradeniya- help

    මහනුවර පානදුර (අංක 17) බස් එක නුගේගොඩ හරහා යනවා.උදේ 4 විතර ඉඳන් කීපයක් යනවා. මහරගම නුවර CTB එකක් තියෙනවා වෙලාව දන්නේ නැත.
  13. P

    Maranayak...

    machan try maruchi delkanda, ajantha and aruna at panchi. some engine parts match mazda because the engine was designed by mazda.
  14. P

    Maranayak...

    ඔය 2000 අවුරුද්දට ආසන්න කොරියන් වාහන ගන්න ගියාම ගොඩදෙනෙක් වරද්දගන්න දෙයක් තමයි recondition ඒවා ගන්න එක. කොරියාවේ තියෙන්නේ left hand drive. එනිසා ඕව කොරියාවේ දුවපුව නෙවෙයි. සිංගපූරුවේ දුවපුව. සින්ගපූරුවෙත් වාහනවල tax ඉතාම වැඩි රටක්.ඒ හින්ද ගත්ත වාහන හප වෙනකන් දුවනවා. ලංකාවේ විකුනන්න තියෙන ඔය වාහන...
  15. P

    Maranayak...

    seriously or you are just making fun? its not difficult to find parts for kia especially rio
  16. P

    SAITM

    මේ ඔක්කොටම හේතුව සල්ලි SAITEM සිසුන්ට ඕනෑ ලක්ෂ 120 ගෙවා පස්සේ 120ට 220 හොයගැනිමටයි නෙවිල්ට ඕනා ප්‍රමිතියක් නැතත් මොකක්හරි අටවා සල්ලි ගරා ගන්නයි GMOA ට ඇත්තේ එකාදිකාරය නැතිවීමේ බියයි ඇමතිලාට හා නිලදාරින්ට ලැබෙන කොමිස් කුට්ටිය රැකගන්නයි
  17. P

    SAITM

    වැරදියි මචන්, SAITEM පටන්ගත්තේ ලංකාවේ වෛද්‍ය උපාදි පිරිනැමීමේ ආයතනයක් විදියට ඒකට බලයලත් ආයතනය විදියට හිටපු UGC එකේ පුර්ණ අනුමැතිය ඇතිව ගැසට් කරලා. සෞක්‍ය අමත්යන්ශ්‍යත් එක්ක MOU එකක් ඇතිව ශික්ෂණ රෝහල හදනකන් රජයේ රෝහල් වල ඉගෙනීම් කරන්න. පස්සේ එවකට සෞක්‍ය ඇමතිතුමා මම අවසර දෙන්නේ නැහැ කියල නිවේදනයක්...
  18. P

    SAITM

    එකඟයි. නමුත් ලංකා වෛද්‍ය සභාව පිලිපීනයේ මිලග්‍රොසා(පිලිපීන පරිවට් කැම්පස් එකක්) බංග්ලාදේශ චිතගොන්ග්(මුස්ලිම් රටක් නිසා මිනී කැපීමට නොලැබේ,ලෙඩුන් පරික්ෂාවට ඉඩ දෙන්නේ ඉතා අඩුවෙන්) වගේ ඒවායේ ප්‍රමිතිය ගැන ගැන අහන්නේ නැහැ. ඒවගේ උන් මීට අන්තයි. මම කියන්නේ සාදාරන මුලික සුදුසුකම් තියෙනවනම් සල්ලි ඇත...
  19. P

    SAITM

    SAITEM උන් විභාගේ ලියන්න බෑ කියල කියනවනම් නිකං හිටපුදෙන් තමන්ට සල්ලි තිබු පමණින් හැමදේම තමන්ට ඕන විදියට තියෙන්න ඕන කියල නැහැනේ රටේ නීතියකුත් තියෙන්න එපැයි. හැබැයි GMOA උන්ගේ කැත වැඩත් මතක් කරන්න ඕන. උන් මම දන්නා විදියට හෝමාගම සහ කඩුවෙල ඉස්පිරිතාල වල සල්ලි ගෙවල පුහුණුව ගන්න ගියාම GMOA වර්ජන...

    No contents