1. P

    SAITM

    සයිටෙම් උන් කියනවා වගේ ප්‍රයිවට් කැම්පස් එකෙන් දෙන දිග්රියට පමණක් වෛද්‍ය සභා ලියාපදිංචිය දෙන්න කියන එකත් වැරදි.GMOA කියනවා වගේ ප්‍රයිවෙට් කැම්පස් තිබිය යුතු නැහැ කියනෙකත් වැරදි. මම හිතන්නේ උන්ටත් පිටරට උපාදි උන්වගේ standart assesment ටෙස්ට් එකක් වන act16 විභාගය කරලා එන්න කියන එක.එතකොට කාටවත්...
  2. P

    යාපනේ ප්‍රහාරය

    යාපනේ ප්‍රහාරය යාපනේ ගැටුම ගැන අපිට කරන්න පුළුවන් මොනවද? යහපාලනයට බැනල දෙමළුන්ට බැනල විතරක් හිරියනවද? දෙමලුන්ගේ ප්‍රචාරණ ජාලය ශක්තිමත්, දැක්කනේ tamilnet, tamilnews වගේ වෙබ් සයිට් ටක්ගාල බොරු ගොතල උන්ගේ වාසියට ප්‍රචාර කරපු හැටි. මම යෝජනා කරන්නේ අපිට පුළුවන් ලංකාවේ වැදගත් එම්බසි, ලෝකයේ වැදගත්...
  3. P

    පැහැදිලිකිරීමක් කරන්න

    එහෙම ඕන නැහැ. ඉන්සුරන්ස් එකෙන් කිසි ප්‍රශ්නයක් නැතුව.ඉන්සුරන්ස් එක දානවා. මම දෙපාරක් පොඩිපොඩි ක්ලෙම් අරන් තියෙනවා.
  4. P

    පැහැදිලිකිරීමක් කරන්න

    gannath puluwan, claim gannath puluwan. mama ahanne insurance company ekata awlak naththam ,policiyata thiyena amaruwa mokakda kiyala
  5. P

    පැහැදිලිකිරීමක් කරන්න

    පැහැදිලිකිරීමක් කරන්න ඔන්න එක වාහන අයිතිකරුවෙක් එයාගේ සොහොදරයට තමන්ගේ වාහනය දෙනවා දීර්ගකාලින පාවිච්චියට පස්සේ කාලේ අයේ දෙන පොරොන්දුව පිට. නිත්‍යානුකුලව පැවරීමක් කරන්නේ නැහැ. ඉතින් පාවිච්චි කරන කෙනා ලයිසන් දුම් සහතික ගන්නවා අයිතිකරුගේ නමට.ෆුල් ඉන්සුඅරන්ස් කරනවා තමන්ගේ නමට( මොකද නඩත්තුව මෙන්ම...
  6. P

    TOYOTA BELTA ENGINE OIL BURN PROBLEM

    එන්ගිමේ තෙල් අඩුවෙන්නේ ප්‍රධාන හේතු දෙකයි. තෙල් පිච්චීම,ලීක් වීම. මයිලේජ් එක අනුව පිච්චීම වෙන්න අමාරුයි. ඊසෙල්ල්ම වාහනේ පාර්ක් කරන තැන බිම බලන්න තෙල් පැල්ලමක් තියෙනවද කියල.නැත්තම් දුවනකොට තෙල් කරගඳක් එනවද කියල.වාහනේ යටට ගිහින් බලන්න සම්ප් එකේ තෙල් ලීක් ද කියල. නැත්නම් හෙඩ් එකේ තෙල් පාරවල්...
  7. P

    නිල්_වෙරළු දැකලා තියෙනවාද?

    මම ලඟට ගිහිල්ලම බැලුව. ඔය ගහ. ඇත්තටම නිල් වෙරළු. මාතලේ නානායක්කාර උද්‍යානය කියන එකේ තිබ්බේ.හැබැයි දැනට අවුරුදු 7-8 කට කලින්
  8. P

    indian or japanese

  9. P

    indian or japanese

    හොඳයි ඔබතුමාට ජපන් වාහන වල කාලයත් එක්ක වෙන structural intergrity deterioration අඩුයි කියන්න මොකුත් සාක්ෂියක් ත්යෙනවද? මෙතන මම ඉන්දියන් වාහන කිසිසේත්ම අනුමත කිරීමක් කරන්නේ නැහැ. නමුත් අවුරැදු 15 පමණ පැරණි අනෙක් වාහනත් වෙනසක් නැහැ කියලයි කියන්නේ.
  10. P

    indian or japanese

    OBD scan එකෙන් එයාර් බග්, ABS ASC වගේ error නම් හොයතහැකි. structural intergrity කියන එක කොහොමද බලන්නේ?
  11. P

    indian or japanese

    මෙන්න සාක්ෂි maintanane මොක උනත් වාහන පැරණි වෙනකොට safety අඩු වෙනවා කියල.ඔරිගීනල් science publication එකේ pdf link එක.ඔය පිටුවේ තියෙනවා. http://www.consumerreports.org/cro/news/2013/09/study-measures-crash-risk-for-clunkers/index.htm "It turns out that a driver of a car 18 or more years old...
  12. P

    indian or japanese

    ඔබතුමාගේ මතයට මම ගරු කරනවා. avatar එක අනුවත් ජපන් වාහන ගැන තියෙන උනන්දුව පේනවා.නමුත් objective evidence අනුව බැලුවම වසර දහයකට පහළොවකට එහා ජපන් වාහනයකත් එහෙම එකක් නැහැ කියයි මම කියන්න හැදුවේ. අන්තිමට අපි කවුරුත් ගන්නේ අපට හරියන වාහනේනේ
  13. P

    indian or japanese

    නැහැ. wear & tear aggressive driving poor maintanace rusting extreme driving conditions/poor road conditions towing overloading මේ වගේ හේතු ගොඩක් නිසා safety rating එක.අඩුවෙනවා. කාට හරි කියන්න පුළුවන්brandnew අරන් ෆර්ස්ට් owner ගෙදරම තියාගෙන දුවපු වාහනේ කියල. නමුත් ගොඩක් සාදක කාටවත්...
  14. P

    indian or japanese

    මම නෙවෙයිනේ කියන්නේ.euro ncap ආයතනයෙන්. එකේ විදියට ඔය පොඩි වාහන ගොඩක්ම රේටින්ග් එක 0යි. අවුරුදු 18 පරණ corolla එක බ්‍රෑන්ඩ් නිව් කාලේ තරු තුනයි. ඒවත් දැන් බැලුවොත් සෆෙට්ය් ගොඩක් බැහැල ඇති. එනිසා දෙකේම ලොකු වෙනසක් නැහැ.
  15. P

    indian or japanese

    ඒ තරු තුන අවුරුදු 18කට කලින්නේ එනිසා ඒවත් දැන් තරු 1 විතර ඇති..හරි විදයට බැලුවොත් ඔය වාහන දැන් kilometer ලක්ෂ එකහමාරක් වත් අවම දුවල. ගොඩක් ඒවා meter කරකවලානේ තියෙන්නේ.
  16. P

    indian or japanese

    cant agree more, fastest travelling vehicles in sri lankan highways are nanos and marutis.
  17. P

    indian or japanese

    ලඟදි අනතුරු ගොඩක් සිද්දවෙලා ඉන්දියන් වාහන වල safety එක ගැන හැමෝම කතාකරනවා. වහනයක් ගද්දි අතේ තියෙන ගානට ගන්න පුළුවන් safe ම වාහන මොකක්ක්ද? ඔන්න ඕක තමයි වැදගත්ම ප්‍රශ්නය . හැමෝම ජපන් හොදයි යුරෝ හොඳයි හැබැයි ඉන්දියන් ජරාව කියනවා. ලංකාවේ බහුතරය වාහන කියල කරන්නේ ආයෝජනයක්. නැත්නම් සමහරු ජීවත්වෙන්නේ...
  18. P

    මගී ආරක්ෂාවක් නැති මෝටර් රථ 05ක් ලංකාවේ

    ඔන්න ඕක තමයි වැදගත්ම ප්‍රශ්නය . හැමෝම ජපන් හොදයි යුරෝ හොඳයි හැබැයි ඉන්දියන් ජරාව කියනවා. එක හරියටම දැනගන්න ක්‍රමේ හැමෝටම ෆ්‍රී බලාගන්න පුළුවන් . ඒ තමයි EURO NCAP රේටින් එක. හැමෝම හොඳයි කියන ජපන් ටොයෝටා corolla වාහනයේ Euro NCAP රේටින්ග් මෙන්න...

    No contents