යාපනේ ප්‍රහාරය

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    යාපනේ ප්‍රහාරය

    යාපනේ ගැටුම ගැන අපිට කරන්න පුළුවන් මොනවද? යහපාලනයට බැනල දෙමළුන්ට බැනල විතරක් හිරියනවද?
    දෙමලුන්ගේ ප්‍රචාරණ ජාලය ශක්තිමත්, දැක්කනේ tamilnet, tamilnews වගේ වෙබ් සයිට් ටක්ගාල බොරු ගොතල උන්ගේ වාසියට ප්‍රචාර කරපු හැටි.

    මම යෝජනා කරන්නේ අපිට පුළුවන් ලංකාවේ වැදගත් එම්බසි, ලෝකයේ වැදගත් ආයතන(විසේසයෙන් අපිට වාත කරන UNHCR, UN, EU), පුද්ගලයෝ නිශා බිස්වල්,බ්‍රිටිෂ් හයි commissioner, නොර්වේ එම්බසඩර් යසුසි අකාශි, වගේ අයගේ facebook පිටුවල මේක පල කරන්න.

    එතැනදී ඒ අයට බනින්න කෑගහන්න නෙවෙයි. ජාතිවාදය ඕන දෙමළුන්ට බව අඟවන්න ඒ අයගෙන් තමන්ගේ මතය අහන්න.

    ගොඩදෙනෙක් ප්‍රශ්න කලොත් උන්ට උත්තර නොදී බෑ.

    නිකන් අපි අතරේ එක එකාට බැන බැන පොස්ට් හුවමාරු කරගත්තට රටට වැඩක් නැහැනේ. දෙමලුන්ගේ වැරදි මුන්ලවාම කියවන්න ඕන.
     
    • Like
    Reactions: Fox C2