Dongle unlock කරන වැඩර්ලා ඉන්නවනම් මේ පැත්තට එන්න
මචන්ස්ලා මම Ebay එකෙන් dongle එකක් ගෙන්නුවා.ඒක uk වල 3mobile network එකට lock කරපු එකක්.මම DC Unlocker එකෙන් එලකිරි වගේ unlock කලා.ගින්දර වගේ වැඩ.මම use කලේ airtel sim එකක්.පස්සෙ මම නිකමට වගේ dialog sim එකක් දාලා බැලුවා.මල හත්තිලව්වයි!Error එකක්...