ලෝකයේ කුඩාම බුදු පිළිමය වඳින්න එන්න
ලෝකයේ කුඩාම බුද්ධ ප්‍රතිමාව පොසොන් පොහොය නිමිතිකරගෙන හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශණය කෙරේ
හැටන් බොස්කෝ විද්‍යාලයේ නෙවිල් කුමාර නම් ගුරු මහතෙකු විසින් ඇත්දල උපයෝගී කරගෙන ඉදිකටුවක් ආධාරයෙන් මිලිමිටර් 3.5 පියවි ඇසෙන් මෙම බුද්ධ ප්‍රතිමාව...