ලෝකයේ කුඩාම බුදු පිළිමය වඳින්න එන්න
ලෝකයේ කුඩාම බුද්ධ ප්‍රතිමාව පොසොන් පොහොය නිමිතිකරගෙන හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශණය කෙරේ
හැටන් බොස්කෝ විද්‍යාලයේ නෙවිල් කුමාර නම් ගුරු මහතෙකු විසින් ඇත්දල උපයෝගී කරගෙන ඉදිකටුවක් ආධාරයෙන් මිලිමිටර් 3.5 පියවි ඇසෙන් මෙම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කර තිබේ. මෙම බුද්ධ ප්‍රතිමාව දැක බලා ගැනීම සඳහා කාචයක් සවිකර ඇත.
ලෝකයේ කුඩාම බුද්ධ ප්‍රතිමාව වශයෙන් මීට ඉහත මහනුවර ප්‍රදේශයේ තරුණයෙකු විසින් නිර්මාණය කර තිබුනේ මිලි මීටර් 4.5 කටය.

සාධු සාධු සාධු
ඔබ සැමට බුදු සරණයි ...!
ඔබ සැමට බුදු සරණයි ...!