මගේ නම nominate කරාට ස්තුති... :)
එවුනට අපේ Dj Gamaya පට්ට threads ටිකක් දැම්මනේ... :lol:
මම නම් වැඩිය threads දැම්මෙත් නැ මේ අවුරුද්දක කාලය ඇතුලත ... :cool:
අපේ අනිත් සරාගී ත්‍රෙඩ් සපයන්නනට Rep+ දීල comments දාල ඔවුන්ව දිරිමත් කරපු එක තමයි මම කරේ :rolleyes:
මගේ vote එක Dj Gamaya ට ;)