බලන ගොඩක් ඒවා සීසන් එක ඉවර වෙලා තියෙන්නේ.
මේ දවස් වල යන ඒවාගෙන් නම් දත කට මැදගෙන බලන්නේ GOT.ඊට අමතරව The Following,Chicago PD,Chicago Fire,Penny Dreadful ..... වගේ බලනවා.
The Big Bang Theory
The Walking Dead
Orange is the New Black
House of Cards
Banshee
Bates Motel
Black Sails
Ripper Street...