😂 අලුත් අවුරුද්දකට විශ් කරාම ඒක අඩු කුලේ මානසිකත්වයක් වෙන්නෙ කොහොමද කියලනම් මට තේරෙන්නෙ නෑ... එහෙම හිතෙන එකේනම් සැරම අවුලක් තියෙනව කියලනම් තේරෙනව...
එහෙම බැලුවම ලෝකෙ බාගෙට බාගයක්ම මිනිස්සුන්ට අඩුකුලේ මාන්සිකත්වයක්නෙ බන් තියෙන්නෙ 🤣🤣 2023 ලබද්දි විශ් කරගන්නව, christmas වලට විශ් කරගන්නව, bla bla...