අපිටත් ඔහොම කේස් එකක් තිබුණා. උබ ඔය කියන ගැනු කෙනාගෙන් මම කියන ගැණු කෙනා වෙනස් වෙන්නේ ඒ ගැනි පොලිසියේ ටයිපිස්ට් කෙනෙක් ඉතින් පොලිසියත් මුලදී ගැණිගේ පැත්තට සප් එක දුන්නේ.
අපි පොලිසියේ කියන ඇන්ට්රියක්වත් ලියාගන්නේ නැති තත්වයක් තිබුණේ.. පස්සේ අපි නඩුවක් දැම්මා දැන් අවුරුදු 10 විතර වෙනවා තවම යනවා...