කෙම් ක්‍රම 03 - චර්ම රෝග සඳහා අත්දුටු කැඳක්
නෙයෙකුත් ප්‍රතිකාර ක්‍රම කර සුවයක් නොලද එසේම ප්‍රතිකාර නොකළ විට වැඩිවන හැ පැතිරෙන කැසීම, දද, කුෂ්ට ආදී චර්ම රෝග සඳහා ද එම චර්ම රෝග නිසා සම දුර්වර්ණ වීම සඳහාත් ඉතා ගුණදායක කැඳකි. අනිකුත් ප්‍රතිකාර කරගෙන යන විටද භාවිතාකර හැක...