ela ela :)...ඉස්තුතියි..
ela .ඉස්තුතියි..
මෙහෙමයි මචො "V-tec" පොදුවේ වෙන්නේ එකම සීන් එක, මම "Hyper-vtec" සහ"vtec" අතර වෙනස විතරක් දන්න විදියට කියන්නම් ."vtec" වල වෑල්ව්ස් ඔපරේට් වෙන්නේ කෙලින්ම කෑම්ශාෆ්ට් එකෙන්මයි. "hyper-vtec" වල වෑල්ව්ස් ඔපරේට් වෙන්නේ හයිඩ්‍රොලික් මැකැනිසම් එකකින්....මම...