ලෝහ කොටස් යොදා නිර්මාණය කල සිංහ අනුරුව
තුර්කි ජාතික කලාකරුවකු වන Selcuk Yilmaz විසින් තලන ලද ලෝහ භාවිතා කර මෙම සිංහ අනුරුව සාදා ඇත. ඔහු මෙම අනුරුව අස්ලන් (නාර්නියා කතා වල සිටින සිංහ දෙවියා) ලෙස නම් කර ඇත. ඔහුට මෙම අනුරුව නිම කිරීම සදහා මාස 10 ක පමණ කාලයක් ගත වී ඇත. මෙම අනුරුව කිලෝග්‍රෑම්...