ගෙදර කස්ටිය කිට මරලා උදේම ගෙදරින් පිටත් වුණා.
යද්දී ඇරන් ගියේ සාරියකුයි පත සයිස් cake එකකුයි කෙසෙල් අැවරියකුයි.
මග යන ගමන් ගිහින් මොනවද කරන්න ඕන අනම් මනම් කතා වෙද්දී තමයි මතක් වුනේ යනකොටම කතා කරන්න බුලත් ගන්න බැරි වුණා කියලා. :shocked:
ඊට පස්සේ කඩේ කින් බුලත් අත් දෙකක් අරගත්තා. :yes...