දැන් මාස ගානක් තිස්සේ Windows 10 පාවිච්චි කරනවා. නාහෙන් අඩන්න තරම් දෙයක් වෙලා නැහැ. :yes::yes::yes::yes:
100% ඩිස්ක් රීඩ් යන්නේ නෑ බන් එහෙම. අන්තිම පාරට මගේ එහෙම උනේ hard එක යන්න කිට්ටු වෙලා. ssd එකක් ගහල බලපන්. crack නැතුව home license එක හරි ගනින්.
මටනම් පට්ට stable. උදේ 9 ඉදන් රැ 12 වගේ...