මචන්ලා මට හොද earphones එකක් කියපං කො 3000ට වඩා අඩු එකක් මම ගාව logitech ultimate ears 100 තිබබා එකෙ වයර් එක ඩෙනිමට හිරවෙලා ඩැමෙජ් උන:eek::(මාස 4 Use කරෙ:sorry: ටිකක් හොද තත්වයෙ earphones එකක් කියනවද Sound තියෙන පට්ට ගහන්න පුලුවන් එකක්:cool::):cool:
10+ සලකනු ලැබෙ :P:baffled::)
Skullcandyn...