☻☼ ***වටිනා කියන Software එකක්.. ♫ ***
මම අද ඔයාලට දෙන්නේ Presentation වලට සම්බන්ධ සුපිරි Software එකක් . මේ සොෆ්ට් එකෙන් PowerPoint Presentation එකක් අපිට DVD Format එකකට පහසුවෙන් Convert කර ගන්න පුළුවන් ...
ඒ කියන්නේ අපිට ඒ PowerPoint Presentation එක අපිට DVD player එකෙන් හරි අපේ...