අපේ ගමේ හිටිය කටු මැටි ගේක ඉටිකොලවලින් එහෙන් මෙහෙන් අලවගෙන පොඩියට ගෙයක් තිබ්බ මනුස්සයෙක් කන්න වත් හරියට තිබ්බේ නෑ වෙන මනුස්සයෙක් ගේ කුබුරක් කොටලා තමා ජිවිත් උනේ ගෑනිට ලමයි තුනක් ඉන්නව
මායි මගේ යාලුවෝ ටික දෙනෙකුයි එකතු වෙලා අපිට පුලුවන් විදියට ඒ මිනිස්සුන්ට ගෙයක් හදලා දුන්නා ඇත්තටම ඒ...