මම නම් හිතන්නේ නෑ කෙටවිල්ලක් ඇති කියලා. කුරුසයෝ එදා ඉදලම ජිල්මාට් දාන එකයි කරේ.
1900 පනින කොට බෞද්ධාගම ලංකාවෙන් අතුගෑවිලා යන්න තිබුනා මිගෙට්ටු වත්තේ ගුණානංන්ද හිමියන් ,මොහොට්ටිවත්තේ ගුණානන්‍ද, අනගාරික ධර්මපාලතුම වගේ අය නැත්නම් මේ ගැන දැනගන්න ඕනේ නම් කියවන්න පංච මහා වාදය පොත.
මේකෙන් ව්‍යංගයෙන්...