Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බඩගින්න
ෆලුඩා අරන් දෙන්නම්..එත් එක්සයසිස් කරලා ඉවර වෙලා එවා හොද නැනෙ...සිනි නේ...වෙන ටයිම් එකකට අරන් දෙන්නම්..
Sara531
Post #17
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
ශර්මා1_found
ඔවා ම තමා ඉතින්..එත් පොඩ්ඩයි...බත් එහෙම කන ප්‍රමානයක් තියෙනවා....වැඩිපුර කන්නෙ එලවලු තමා... එක පාරක් අපි කෑමට ගිහින් bf අහනවා "ඔයාට ශුවර් ද ඔය ඇති කියලා"කියලා:dull: මම දන්නවා නෙ මට කන්න පුලුවන් ප්‍රමානෙ..
Sara531
Post #69
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
ශර්මා1_found
මම කෑම එකට අයිතිකාරයෙක් ඉන්නවා...:dull::dull::):)
Sara531
Post #68
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
බඩගින්න
උදෙට නම් නැගිට්ට ගමන් වතුර එකක් තමා බොන්නෙ..ඊට පස්සෙ එක්සයසිස් වලට යනවා..ඉවර වෙලා කැද එකක් බිලා එනවා.ඇවිත් තේ එක බොනවා..... ඊට පැයකට දෙකට පස්සෙ උදෙට කනවා.. රෑට නම් 8ට කලින් කනවා..වෙලාවකට කන්නෙ නැ..එත් ඔහොම උදෙට දැනෙන්නෙ නැ..රෑට නිදාගන්න කලින් සුදු කිරි එකක් බිලා බලන්න...සමහර විට හරි යාවි.....
Sara531
Post #15
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
ශර්මා1_found
කන්න පුලුවන්..හැබැයි බත්,පාන්,පිට්ටු,ඉදිආප්ප,තොසෙ,පරටා,කොත්තු,රයිස් එවා කන්න තමා අමාරු...කොත්තුවක් ගෙනාවොත් අම්මයි මායි තාත්තායි තුන්දෙනාම බෙදාගෙන කනවා...:dull:
Sara531
Post #65
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
ශර්මා1_found
අනෙ නිහාල් ඇස්වහ වදිවි අනික් අයගෙ..ඔච්චරටම :dull::dull:මට තොසෙ දෙකක් කා ගන්න බැ..:sorry:
Sara531
Post #61
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
ශර්මා1_found
:P:P:P:Pඑ උනාට මම උයන්න ආසයි..
Sara531
Post #59
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
ශර්මා1_found
ඇස්වහක් කටවහක් නම් වදින්න එපා..මට නම් එක ඇහුවාම කෙලත් ගිලුනා..මම මේ ඉදිආප්ප 10,12ක් කා ගන්නෙත් අමාරුවෙන්..... ඔයාට කියක් කන්න පුලුවන් ද...එකම එක පාරක් 15ක් හො 18ක් කෑවා මරු මස් හොද්දක් තිබ්බ නිසා.හැබැයි අර තුනි එවා.. දඩ සයිස් එවා නම් 5,6කට වඩා බැ..
Sara531
Post #56
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
එලකිරි Night Club XII (හුටා පෝල්)
:baffled::baffled:එතකොට දැන් මම ආයෙ එන්න එපා ද අයියා මේ පැත්තෙ
Sara531
Post #529
Dec 18, 2018
Forum:
ElaKiri Chat!
ගුරුකම්
බ්ලැක් මැජික් කරනවා ඇති එහෙට වෙලා...:nerd:
Sara531
Post #14
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
ශර්මා1_found
:frown::frown::frown:
Sara531
Post #52
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
ශර්මා1_found
:shocked::shocked::shocked::shocked:පාන් එකක්:baffled::baffled:
Sara531
Post #51
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
ශර්මා1_found
එතකොට උපුල් අයියාත් ඔහොම කනවා කියලාද හිතන් ඉන්නෙ..අනික 3 වෙල පාන් කන්න පුලුවන් ද
Sara531
Post #40
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
ශර්මා1_found
ප්‍රැක්ටිස් වෙන්න ඔනි ඉතින්......
Sara531
Post #39
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
ශර්මා1_found
එහෙම තමා අද ඉදන් කන්නෙ:yes::yes::yes:
Sara531
Post #34
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
ගුරුකම්
එහෙම එක පාරටම අවිස්වාස කරන්න එපා..කවුද දන්නෙ..එහෙ ගිහිනුත් ඔවා ඉගෙන ගන්නවාද කියලා..
Sara531
Post #11
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
ගුරුකම්
Whitewalker කියන මේම්බර් phd වලට මැංචෙස්ටර් ගියෙත් dildude කියන මේම්බර් කරපු ගුරුකමකින් කියලා මම අහලා තියෙනවා..:)whitewalker ට මැංචෙස්ටර් වල pessimist කියලා තමා කියන්නෙ..ඔයා එයාගෙන් අහල බලන්න:):)
Sara531
Post #9
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
ශර්මා1_found
පෙති දෙකක් කාගන්නෙත් බොහොම අමාරුවෙන් වෙලාවකට..:sorry::sorry: ඔයා හරි..මමත් කොහොම හරි මේ තත්වයට ඇවිත් ලංකාවෙ ලස්සන කොල්ලෙක් ව බැදගන්නවා:yes::yes::yes: මට සුබ පතන්න:):)
Sara531
Post #23
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
ශර්මා1_found
අන්න එකයි...මම කොටු කෑල්ලක් වගෙ මෙයා එක්ක බලද්දි:sorry:බරත් 58kg වගේ...:sorry:එ මදිවට සුදුත් නැ..:(නැට්ටක් වගෙ චුට්ටක් දිග කොන්ඩයක් තියෙනවා..:sorry::sorry:
Sara531
Post #16
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
විවාහ වෙනවාද නැද්ද
මම ඉතින් ජොබක් කරන්නෙ නැනෙ මේ ටිකෙ..:( ඇදුම් සොදනවා හැමදාම..:)එක විතරයි ඔව්.. අම්මා එක්ක වලි තමා..එයාලා කියන විදිහට වැඩ කරන්නෙ නැ කියලා:sorry: දල ප්ලෑන් එකක් තමා තියෙන්නෙ..විසා හරි ගියොත් රට ගියා..අවුරුදු 5කට නම් ලොවෙත් ප්ලෑන් ගහලා නැ කවදාවත් මම......:sorry: අපි පව් නේ මුත්තෙ...අපි කොන් වෙයිද...
Sara531
Post #70
Dec 18, 2018
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom