මචන් සෑප පහසුව ගෑන හිතනවනම් මේක තමඉ වන්ඩිය..
යුරොප් වාහනවල maintainance වෑඩි උනාට පාර්ට්ස් ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් quality එක වෑඩී...
i'm using BMW E 38 facelift..
using it for 2 years everyday 50+ KMs not even a taama mokakwath welaa nee..
and mama gaththe 16 lks walata
BMW 728i ekai...