හපොයි ඔව්..
උඹ හරි සත්ගුණවත් එකානේ..
ඒක හැමෝම දන්නවා..
:P
අනේ බං නිකන් ගොන් ටෝක් නොදී හිටපං..
උඹ කී පාරක් නම් ගූ නාගත්තද කියපං..
මැරීඩ් ක්ලබ් එකේ වතාවයි, රිදිලා එක්ක වතාවයි, කිඹුලා එක්ක වතාවයි..
උඹ ඒ දවස්වල කොච්චර ලොකු ටෝක් දුන්නද..
කෝ එකක්වත් කලාද..
අන්තිමේ කර කියාගන්න දෙයක් නැතුව එළකිරියෙන්...