මන් අහල තියනවා එක්තරා අවස්තාවක බුදුරදුන් විසින් ආනන්ද හාමුදුරුවන්ට වදාලලු වෙනත් ලෝක වල ජීවින් සමග ආලෝක ධාරාවක් යවා ඒ ඔස්සේ සම්බන්ධතාවන් ඇතිකරගන්න පුළුවන් කියලා.
සැ.යු. මෙය මම අහපු කතාවක් විනා එහි සත්‍යාසත්‍යභාවය නොදනිමි..
බුදුන්වහන්සේගේ දේශනාව පිළිපදිමින් නිවන් මගේ දොරටු ඇරගමු..