ඔව් අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් තියෙනවා ... එක නිසා තමයි කිව්වේ ගහ මරා ගන්න ඒවා වෙන්නේ තනිකර වෛර හිතේ මතුවුනහම ... කිසිම ආගමක කියල නෑ වෛර කරන්න කියලා...
හැබැයි තමන්ගේ රට විනාශ කරන්න එන විදේශ බාලවේග වලට සිංහලයෝ විදිහට කෙලින් මූන දෙන එක අපේ යුතුකමක් ... එක කරන්න ඕන වෛරයෙන් නෙමෙයි.... රට ගැන ආදරයෙන්...