August 30th Machan mang Smart licence eka gatta DMT eken. ID ekai ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නිකුත් කරන වෛද්‍ය සහතිකය deffa onaaa.:nerd: ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් නිකුත් කරන වෛද්‍ය සහතිකය DMT ekenma edama ganne puluwan!!. maath gatte etaning.
Morning 6.30 withra giyoth wade...