වැසිකිළි අපද්‍රව්‍ය ගෙනයන නළයක සිරවී සිටි අලූත උපන් බිළිදෙකුගේ දිවි බේරා ගැනීමට උතුරුදිග චීනයේ ගිනි නිවන භටයෝ පිරිසක් සමත්වුහ.
ප‍්‍රදේශවාසීන් ප‍්‍රදේශයේ වැසිකිළි අපද්‍රව්‍ය ගෙන යන නළයෙන් බිළිදෙකුගේ ඇඩුම් හඩක් ඇසෙනවායැයි පැමිණිලි කිරීම නිසා එතැනට පැමිණි ගිනි නිවන භටයන්ට අගල් 4 ක් පමණ...