Street Art කලාවේ වෙනස් පැත්තක් -Zebrating-Art
Zebrating-Art
මේ street art කරන්නේ පාරේ තියෙන වැටවල් (ගරාදි වැටවල්) වගේ දේවල් වල. එතකොට ආර්ට් එක තියෙන්නේ කඩින් කඩ. කෙලින් බැලුවට මොකුත් පෙන්නේ නෑ. සාමාන්‍යයෙන් කියන්නේ අංශක 30 වගේ කෝනෙක ඉඳල බැලුවම තමයි හරිම ආර්ට් එකේ පෙන්නේ.
මේ ක්‍රමයට කියන්නේ Zebrating-Art කියල. Zebrating කියන වචනේ german භාෂාවෙන් සෑහෙන දුරට පරිවර්තනය වෙන්නේ ‘making the zebra’ වගේ තේරුමකට. ආර්ට් එක කඩින් කඩ අඳින නිසා (සීබ්‍රගේ ඉරි ටික වගේ) මේ වගේ නමක් දල තියෙන්නේ.
C215 , M.C. Escher, Egon Schiele සහ Klimt වගේ street artist එකතුවෙලා කරගෙන යන වැඩක් මේක. මේ තියෙන්නේ ඔය project එකේ facebook site එක
https://www.facebook.com/Zebrating
මේ පහල තියෙන්නේ කට්ටිය කරපු වැඩ කෑලි ටිකක්. බලල comment එකක් දාන්නකෝ මොකද හිතෙන්නේ කියල...