ඔකේ අවසානය වෙන්නේ දුක අහන්න එකෙක් සෙට් උනාම
ඔය කතාව සහතික ඇත්ත බන්. මගේ හොදම යාලුවාගේ කෙල්ල වෙන කොල්ලෙක් කසාද බැද්දා. දැන් අවුරුද්දක් වගේ බැදලා. මු කොහොම හරි ඒකිව අමතක කරලා ඉද්දි නිකමට වගේ මු ඒකිට කතා කරලා දැන් හොදට පවුල් ජිවිතේ ගෙවනවද ?, දැන් අම්මා කෙනෙක් එහෙම වෙලාද කියලා සීන් කෝන් අහන ඉන්නකොට...