අයිඑස්අයිඑස් සමාජිකයෙකු දර්ගා නගරයේදී අත්අඩංගුවට
(බිමල් ශ්‍යාමන් ජයසිංහ) - Lankadeepa Online
අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ සමාජිකයෙකු අලුත්ගම දර්ගා නගරයේ ඔහුගේ නිවසේදී අද (25) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් මෙම...