1. Y2K

    Altec or Creative ?

    mchan kohmada configuration eka hodai da kiyala aduna ganne RMS ganinda? bass eka kohomada specification eke tiyenne?
  2. Y2K

    Altec or Creative ?

    ado thama hoda eka thoraganna ba mata ona hodata bass wadina ekak movies & games walata
  3. Y2K

    Is Sri Lanka a better country for Living???????

    yeah our country is the best but these politician make it worse now our standard of living is well below
  4. Y2K

    -Which movie you watched last? -

    thanks buddy for your explanation i think i should watch it again ..... remember the tag line " look ....closer"
  5. Y2K

    -Which movie you watched last? -

    mchan meke podi questions wagayak tiyenawa 1. Colonel Frank really a Gay person? 2. why Lester stop playing with that girl when she said it was her first time 3. how come Ricky be so creative with good thoughts? even from thta kind of violance background ? 4. at the end why Lester mean by...
  6. Y2K

    -Which movie you watched last? -

    The Social Network Very good one for everyone specially for facebook guys ...... very good movie
  7. Y2K

    වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

    මෙක දුගතියෙ උපත ලබන්න තරම් ප්‍රබල අකුසල කර්මයක්ද?
  8. Y2K

    වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

    ඔබගෙ අදහසට මමත් එකගයි නමුත් අර මම කිව්වා වගේ දෙදෙනාගේ කැමැත්ත එක්කො විවහය අරමුනු කරගෙන විය යුතුයි නැත හොත් විවහය අරමුනක් නොමැතිනම් එගැන දෙදෙනගෙම දැනිමක් තිබිය යුතුයි ඕබගෙ පොත මම තාම කියෙව්වේ නැ නමුත් කියවන්න බාගන්න දැම්මා ..... මම හිතන්නෙ මේ ත්‍රිඩ් එක තරුනයන්ට ගොඩාක් වැදගත් වේයි.
  9. Y2K

    වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

    මම කියන අවස්තාවෙදි චෙතනාව අයහපත් නැ නෙ... එ අනුව ඔබ කියන්නෙ එක පව් නැ කියලාද? අපි හිතමු ආදරය කරන දෙදෙනෙකුට එක පාරටම හිතෙනවා කොහෙ හරි ගිහින් නිදහසෙ ඉන්න එහෙම හොටෙල් එක්ක ඉන්න කොට දෙදෙනම ගොඩාක් ලන් වෙනවා එ වෙලෙ දෙදෙනට වැඩිය දුර පෙන්නෙ නැ නෙ නමුත් අදරයෙන් උමතුවෙලා ලින්ගිකව සතු‍ටු වෙනවා දෙදෙනාගෙම...
  10. Y2K

    වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

    ඕව අනිවර්යෙන් පල දෙන කර්ම ... ප්‍රතිවිපාකයත් හිතාගන්න පුලුවන් මිලග බවයේ නුඔ ගැහැනියක් වෙවි උඕටත් ජැකිචැන්ලා බස්වල මුනහැහිවි අවස්තාව ලද විගස වැඩෙ තියෙන්නෙ දෙදෙනාම කැමතිනම් කියන එකයි හරියට සුද්දොවගේ අද කෙනෙක් හෙට තවත් කෙනෙක් සමග නමුත් හිතුමතේ අතහැර යනවා දෙදෙනාම කැමැත්තෙන් අන්න එතන්යි ප්‍රශ්නය
  11. Y2K

    වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

    එහි ප්‍රතිවිපාක ගැන කොහෙ හරි සදහන්වනවාද?
  12. Y2K

    වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

    එහෙම නම් විවහ විමේ අරුතක් නැ නේ ...... එකම වෙනස වෙන්න ලමයි නිත්යානුකුල කිරිමද? මම කිතන්නෙ නැ සාහො... මම හිතන්නෙ දෙදෙනාගෙ කැමැත්තෙන් උනත් විවහයෙන් තොරනම් එක වරදක්
  13. Y2K

    වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

    එල කිරි මචන් මමත් ඔතනට එන්න හිටියේ පුතා චෙතනාව දෙන්නා කැමති නම්? මොකක්ද ඕබේ පැහැදිලි පිලිතුර?
  14. Y2K

    වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

    What Does the Bible Say about Premarital Sex? There is no specific prohibition in the Bible against sex between an unmarried man and and unmarried woman. However, "sexual immorality" is denounced in about 25 passages in the New Testament. The word translated as "sexual immorality" or...
  15. Y2K

    Movie DL

    No torrent please ... only direct DL sites
  16. Y2K

    Movie DL

    thanks for the replies
  17. Y2K

    -Which movie you watched last? -

    i watched this movie " පොඩ්ඩක් වේලා ගිය තෙරුම් ගන්න"
  18. Y2K

    Which is the "True" Religion ? (Rational detail irespective of any religion)el

    Daley lama said "my religion is kindness "
  19. Y2K

    Answer to : If there's a "God" & He's All-Powerful - Why doesn't He stop the evil?

    LESSON is the most important thing
  20. Y2K

    වැරදි කාම සෙවනය යනුවෙන් අදහස් කරන්නෙ කුම&#3482

    විහිලුවට ගන්න එපා සාහොදරයා...

    No contents