අනික දැන් උබ සෑහෙන්න නාකියි නෙහ්....
meka dakkahaama ape mallikenekuta mamakiyapukathawak mathak unaa
මම ලංකාවට ගිය වෙලේ අපි කොල්ලෝ ටිකයි මල්ලියි (මාමගේ පුතා ) පාරේ හිටියා එතකොට මාම ගෙදරට උයන්න ගන්න දර පලනවා මල්ලි අපිත් එක්ක විහිළු කර කර ෆන් ගන්නවා එතකොට මම මුට කිවුවේ උබ අධ මෙතැන...