1. ගිනි කුකුළා

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    නැත්නම් මු අනිවරේනම එ කෙල්ල බැන්ඳලා ඇති..මු එක සදාරනිය කරන්න හදනවා ,අපිටත් කියනවා ගොනක් කරේ ගහ ගන්න කියලා.උඹෙ කැමත්ත ගැන නම් මට දුකයි.මොනවා උනත් උඹේ කථාව පට්ටපල් බොරුවක්. නමුත් මෙතන තව කථාවක් තියෙනවා.එ කෙල්ල උඹත් එක්ක ඔච්චර කල් ඉනදලත් වෙන කොල්ලෙක් එක්ක එකි කඹෙෙර්ක ලැගලා.එකත් උඹ අවුලක් නැහැ...
  2. ගිනි කුකුළා

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    උඹමද මේ නුල පටන් ගත්තේ.............:eek: :eek:මෙවත් කවුරුහරි ලියපු පොත්නේ.අනික උඹ පොතේ තියන විදිහටද ඹක්කොම කරන්නේ..

    No contents