ඉස්සර බැරි උනාට දැන් පුලුවන් වගේ.. හැබැයි මම උබල කියනව වගේ online transactions activate කරේ නෑ.. ඉස්සර ඉදන් මම කරපු shopping debit card එක , මම දවසක් moneybookers එකේ තිබ්බ සල්ලි වගයක් ඒකට ගත්ත.. ඒව ආව කියල බෑන්ක් එකෙන් ලියුමකුත් ආව.. ඊට පස්සේ මම පේපැල් එකට දැම්මම වැඩ කරා :yes: :rolleyes: