Cj4ever ට ඉක්මන් සුවය පතමු
Cj4ever එහෙමත් නැත්තම් Cj කාරයා accident වෙලා කකුලක් කඩාගෙන කොලඹ 72 වාට්ටුවේ ඉන්නේ :nerd: :dull:
වයස ගැන හිතන්නේ නැතිව වැඩ දාන්න ගිහිල්ල වෙච්ච සීන් එකක් කියලා තමයි ආරංචිය :rofl:
කට්ටියට පුලුවන් නම් බලන්න යන්න... :yes: :) යනකොට නෙස්ටමෝල්ට්, පලතුරු එහෙම ගෙනිච්චට...