1. B.Lalakka

    මෝල්කාලාන්තය

    ඉවසපන් පපුව හ්ම්....අම්මෝ මේක රජ කාලෙ එකක් නොවැ
  2. B.Lalakka

    මෝල්කාලාන්තය

    තව මොන ගැනිල්ලක්ද ලමයො 4 තමයි
  3. B.Lalakka

    මෝල්කාලාන්තය

    අපේ රොසක්ක තමයි වික්කෙ තිතටමත නිසා පොලොසියෙන් එනව උං ආවම සුදුවත් බීල ලාම්පුවත් පෙරලල ලමයත් පාගල මහත්තැනට කියන්න .......
  4. B.Lalakka

    මෝල්කාලාන්තය

    අනේ නෑ මහත්තයො මුංගෙත් ඔය ඇසාවනේ මයි මොකෝ කියල හිතුව සමාවෙන්න ඕනැ වරදක් උනානං අනික රස්සාව නොවැ
  5. B.Lalakka

    මෝල්කාලාන්තය

    තෑන්ක් ආවට ඇතුලට යමුද
  6. B.Lalakka

    මෝල්කාලාන්තය

    මම කිව්වෙ නැද්ද දගලකොට කරගැටේ කැඩිල වෙන්නැති
  7. B.Lalakka

    මෝල්කාලාන්තය

    අපි කාගෙත් වතගෙත රැක්කා
  8. B.Lalakka

    මෝල්කාලාන්තය

    හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා
  9. B.Lalakka

    මෝල්කාලාන්තය

    ඇයි මේකෙ ලොකුමහත්තැන් අර පීඑම් කරන්නෙ අපි
  10. B.Lalakka

    මෝල්කාලාන්තය

    අය්යෝ ලැජ්ජ වෙන්න එපා
  11. B.Lalakka

    මෝල්කාලාන්තය

    මෙන්න බනිනෝ ඇඩ්ඩිං අය්යේ ඉහි.. ඉහි....
  12. B.Lalakka

    මෝල්කාලාන්තය

    හ්ම්...
  13. B.Lalakka

    මෝල්කාලාන්තය

    මහත්තයට කියන්න මහත්තයො යස කෙලිපැටික්කි තාම නෑඹුල් 3 කුලුදුල් අත තියලනැ කෙල්ල හිටියාවෙ මහත්තැන්ට ඔනෑදෙයක් මට කින්න
  14. B.Lalakka

    මෝල්කාලාන්තය

    මේක මෝල්කලාන්තය ඒ කියන්නෙ ලලක්කගෙ ගුබ්බෑයම:):)
  15. B.Lalakka

    මෝල්කාලාන්තය

    වදකාරය හ්ම්......
  16. B.Lalakka

    මෝල්කාලාන්තය

    මෙන්න යකෝ මිගාර මහත්තැනුත් ඇවිල්ල :) බෑ ඔබතුමා වගෙ කෙනෙක් මයෙ මුඩුක්කුවට ආවනෙ :) ආයුබෝවන් මහත්තයො ඈදි ගන්ඩ කෙල්ලෙ පුටුවක් ගෙන මුකුත් බීලම...
  17. B.Lalakka

    මෝල්කාලාන්තය

    වරෙං වරෙං ඇට පෑදිල මුගේ ඒත් රිංගනව මේකට
  18. B.Lalakka

    මෝල්කාලාන්තය

    මේකට කොච්චර දුන්නත් මදි
  19. B.Lalakka

    මෝල්කාලාන්තය

    මේඩිංගට දැගලුව දැගලිල්ලක් ඇද හදල පලයන්
  20. B.Lalakka

    මෝල්කාලාන්තය

    ඔන්න දෙන්නං මාසෙකට ඇතිවෙන්න හොදි හිදෙන්න

    No contents