මාතර තවත් පැතිකඩක්
කැමති චිත්‍රයක් අදින්න කීවාම මාතර පෙර පාසල් දරුවකු පිහියක් අතින් තබා ගෙන ඉන්න ලමයෙකු ඇදලා...මොන්ටිසෝරි ටීචගේ දෑසට කදුලු.....
(උපුටා ගැනීම- ක්‍රිෂාන් ජීවක ජයරුක් ෆේස් බුක් පිටුවෙනි)
"රූපවාහිනී මාධ්‍යය කුඩා දරුවාගේ මනසට ඇති කරන බලපෑම කෙබඳුද යන්න මේ හැර වෙන උදාහරණ කුමටද ...