මමත් උබලට සපෝට් කෙරුව මට කඹයෙ සාමාජිකයන්ගෙන් ඒ තරම් රෙප් ලැබුනෙ නැහැ.ඒක මට
ප්‍රශ්ණයක් නැහැ.මට අවශ්‍ය උනේ මම චන්දය දීපු කණ්ඩායන්ම දිනවන්න.ඒ නිසා මම පිටින් ඉඳල
අපේ කණ්ඩායමට චන්දෙ දීපු අයට රෙප් දීල ඒ අයව දිරි ගැන්නුව. ලබන අවුරුද්දෙ උත්සාහ කරමු
හරියට කරන්න.
එළකිරියේ සියලු දෙනාටම සුභ අලුත්...