1. SHEHAN_GIWANTHA

    ChatGPT

    Man dan assignments & past papers walata uttara liyaganne meken thama
  2. SHEHAN_GIWANTHA

    🤣 පරිණාමවාදය continues…..

    ai ekata kawuruhari mokak hari reply video1k dalada?
  3. SHEHAN_GIWANTHA

    360 - ගෝටාබය - අනිවා බලන්න.

    @divoomdelux where are you now? 🤣
  4. SHEHAN_GIWANTHA

    🤣 පරිණාමවාදය continues…..

    Ai uge video1 kalin damme
  5. SHEHAN_GIWANTHA

    🔴 ජනවාරි පලවෙනිදා සිට පැය 10 ක විදුලි කප්පාදුවක්

    “විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල ධාරිතාව අඩු වී යාම, ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට වර්ෂාව නොමැති වීම සහ තාප බලාගාරවලට ඉන්ධන නොමැති වීම මත මෙම තත්වය උද්ගත වී තිබේ.” මම නං හිතන්නේ මෙහෙම වෙන්න ඇරියේ රජයේ වැරැද්දෙන් දැන් බලපල්ලකො කොළඹ අලුතෙන් ගහන සහ පහුගිය අවුරුදු 5 ඇතුලත ගහපු පත බිල්ඩින්...
  6. SHEHAN_GIWANTHA

    🤣 පරිණාමවාදය continues…..

    කථා වස්තුවකින් ධර්මය මනින්න යන්න එපා. එය මෝඩ ක්‍රියාවකි. ධර්මයෙන් කථා වස්තුව මනින්න. අපේ බෞද්ධ ජනයා හුරු පුරුදු වී සිටින්නේ කථා වස්තුවෙන් ධර්මය අවබෝධ කරගැනීමටයි. එහෙත් නුවණට හුරු වන්නේ ධර්මය ආශ්‍රය කොටගෙන කථා වස්තුව අවබෝධ කරගැනීමය.
  7. SHEHAN_GIWANTHA

    Matt demon

    Interstellar
  8. SHEHAN_GIWANTHA

    පරිනාමවාදය තේරෙන සිංහලෙන්

    Umba kawuda? Thissada? Dineshda? Sandakathda?
  9. SHEHAN_GIWANTHA

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Screw Down Crown tiyena eka patta wasi ban Mage PRC200 eka godata madata one ekakata danawa man, hamadama naanakota saban dala hodanawa
  10. SHEHAN_GIWANTHA

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

    Umbata hithena widiyata ai ban un water resistance adu kale? Aparadene 200m kiyanne patta watinawa Mokakda purchase karapu site1? Oya gatta seller ge link1 danna ------ Post added on 1671416223
  11. SHEHAN_GIWANTHA

    පදිංචියට හොඳ රට?

    One & Only NZ I’ll go there someday for sure
  12. SHEHAN_GIWANTHA

    ඔරලෝසු පික්කො

    Oya kiwwa wage issara hadapu samahara japan watch wala ehema thanks machan godak dewal danagatta watch eke running condition eke prashnayak nattan service karanna awashya na kiyala kiyanawa man dakka watch gana tikak prasidda YT channel1 karana ekek. eka business ekata hada gattta ekaklu...
  13. SHEHAN_GIWANTHA

    ඔරලෝසු පික්කො

    Mu vintage watches repair karana ekek Okkotama poduwe meka kiyanne Quartz watch ganna epa Ai kiyala ahanna epa Ganna epa ------ Post added on 1671338926
  14. SHEHAN_GIWANTHA

    ඔරලෝසු පික්කො

    Kiyak deela hari kamak na automatic1k ganna balanna quartz ganna epa eye mage watch ekata battery 1k damma 1000 & water proofing test 1100 = Rs 2100 😬

    No contents