අලුත් සිම් එකක් ගන්න හෙල්ප්
මචන් උදව්වක් ඕනි.:yes::yes: අලුතින් mobile connection එකක් ගන්න ඕනි. ;)ලංකාව ඇතුලත කතා කරන්න තමයි. :rolleyes::rolleyes:
IDD call ගන්න වෙනවා සාමාන්යෙන්.:D
මොකක්ද හොදම . Mobitel, Etisalat, Dialog, Hutch, Airtel ... ???
:confused::confused::confused:
Prepaid ගන්න එකද...