ඔයවගේ සීන් එකක් මටත් වෙනවා.:rolleyes: usage එක 80% වුන ගමන් Email එක එනවා.
ඒ ඇවිත් විනාඩියක් යන්න කලින් msg එක එනවා. :rolleyes::rolleyes:
එක දිගට 10ක් විතර එනවා එකම msg එක. :baffled::baffled:
"You have reached 80% of Maximum allowable Total Volume of the Broadband package"
එක msg 1ක් එවලා...