100% ඇත්ත මචන් නමුත් හොද විදියකට තේරුම් කරලා දුන්නනම් අදත් සමහරවිට ඒ ළමයා ජිවත් වෙන්න තිබුනා ඔය වගේ දෙකට වෙසි කියලා බනින එක හොද මදි මොකද ඔය වගේ දේවල් දැන් රටේ සමන්න්‍යයි තව එකක් ඒ ළමයා තියන හිතුවක්කාර කමට කරගත්ත වැඩෙත් හුගක් වැරදි මොකද ඒ ළමයට තිබුනා ඒ ළමයා කියනවා වගේ එයා වැරදි නැත්තම් එක ඔප්පු...